Saturday, March 26, 2016
Police Seeks Kondaya for Another Case
එළදෙනෙකුට අතවර කරා කියා
කොණ්ඩයා අත්අඩංගුඩවට ගැනීමට
පොලිස් මෙහෙයුමක්
සේයා සෙඳව්මි ඝාතනය සම්බන්ධයෙන් සමන් ජයලත් නමැත්තා වරදකරුවී මරණ දණ්ඩනය නියම වූ නමුත් පොලිසියේ සැකයට භාජනයවී පසුව පොලිසියට විරුද්ධව කථා කළ අයට දැන් දැන් සිද්ධවන දේවල් තරමක සැකමුසුය’ 17 හැවිරිදි සිසුවා
මත් කුඩු චෝදනාවකට පසුගියදා ඇල්ලු අතර කොණ්ඩයා ගැනද අලූත් ආරංචියක් ලැබී තිබේ’ ගම්පහ ප්‍රදේශයේ වත්තකට ඇතුළුවී නිරුවතින්
අශෝභන ලෙෂ ඔහු හැසිරෙමින් සිටි බව කියමින ඔහු අල්ලන්නට පොලිසිය මෙහෙයුමක් අරඹා ඇත.
zකොණ්ඩයාz ගම්පහ ඛෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයේ විශ්‍රාමික නාවික නිලධාරියෙකුගේ වත්තකට අනවසරයෙන් ඇතුළුවී ඇතැයි පොලිසියට පැමි‚ල්ලක් ලැබී ඇති අතර වත්තේ සිටින එළදෙනක පෙරේදා (19 දා) රාත්‍රි 8.30 ට පමණ කෑ ගසන ශබ්දය නිවසේ සිටි විශ්‍රාමික නාවික නිලධාරියාට ඇසී ඇත. ඔහු ගොස් බලද්දී කොණ්ඩයා එළදෙන අසල සිට පැන ගිය බව පැමි‚ල්ලේ සඳහන් කර ඇත. එළදෙනගේ ගෙල පෙදෙස සිරකර බැඳ තිබූ බවද, සැකකරු එළදෙනට අස්වාභාවික වධ දී ඇතැයි පැමි‚ල්ලේ දැක්වේ.
පසුව ගෙවත්ත පරීක්ෂා කරද්දී සැකකාර කොණ්ඩයාගේ ඇඳුම් කිහිපයක් සහ කාන්තා යට ඇඳුම්ද හමුවී ඇත. මෙම නිවසේ විශ්‍රාමික නාවික නිලධාරියාගේ දිය‚යන් දෙදෙනාද වාසය කරන බවත් මීට මාසයකට පමණ පෙර එම එක් දිය‚යකගේ කාමරයේ වහළ මත උළු කැට කිහිපයක්ද ගලවා තිබී තිබුණ බවත් කියැවුණා’
මෙයටද කොණ්ඩයා සැක බව නිවැසියන් දන්වා ඇත’
කොණ්ඩයාද එම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිසාත්, පසුගිය කාලයේදී ඔහුගේ රුව නිතර මාධ්‍ය ඔස්සේ දැක ඇති නිසාත් තම වත්තේ සිටියේ ඔහු බවට පැමි‚ලිකරු පහසුවෙන් හඳුනාගෙන ඇත.
පොලිස් පරීක්ෂණ පැවැත්වේ’
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment